Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විපක්ෂ නායක අලුත් වැඩකට අත ගහයි..

|Tue,03 Jan 2017 13.08|Political| Page Views : 134

අලුත් පුවත්
protest against increasing the price of a lottery !
දෙමළ ජාතික සන්ධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරයාගේ අවධානය උතුරට ගෙන එයිද..
සුර්ය බල ශක්තියෙන් කල හැක්කේ කුමක්ද ?
අද සිට විශේෂ රථවාහන සැලැස්මක්
යාත්‍රාවක් ගිනි ගනී.
 
(මෙම ලිපිය පරිවර්තනය කලේ පදිනු වෙබ් අඩවිය වෙතිනි)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තම පක්‍ෂයේ පර්ලිමේන්තු මන්ත්‍රීවරු 2017.01.09,10 සහ 11 යන දිනයන්හිදි පාර්ලිමේන්තු සංකීර්ණයේදි රැස්වීමට නියමිත බව දෙමළ ජාතික සන්ධානය නිවේදනය කර ඇත.

2017.01.06 වන දින සිට දින 03ක් පුරා දෙමළ ජතික සන්ධානයේ සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බව දැනගැනීමට ලැබී ඇත.

මෙම සාකච්ඡාවට සහභාගී වන මෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකත්වය ලබා ඇති සියළු දේශපාලන පක්‍ෂ වල නායකයින්ට ආරාධනා කරන බවත්,නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ උපකමිටුවේ වාර්ථාව සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බවත් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න