Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කථිකාචාර්යවරයෙකු දුම්රියකට බිලි.

|Tue,03 Jan 2017 13.55|Miscellaneous| Page Views : 183

අලුත් පුවත්
කල්පිට්යේ වෙළද සේවා සංගමය පාරට !
පූජකයා තමා දූෂණය කළ හැටි චිත්‍ර‍යකට නැගූ අවුරුදු 5හේ දැරිය
විපක්ෂ නායක අලුත් වැඩකට අත ගහයි..
protest against increasing the price of a lottery !
දෙමළ ජාතික සන්ධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරයාගේ අවධානය උතුරට ගෙන එයිද..
සුර්ය බල ශක්තියෙන් කල හැක්කේ කුමක්ද ?
 
වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය සථාන අතරදී දුම්රියක ගැටී අද (03) උදෑසන පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

අනතුරෙන් මිය ගිය පුද්ගලයා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු බවයි අනාවරණ වි ඇත්තේ.

මිය ගිය පුද්ගලයා සතුව තිබුණු හැඳුනුම්පත මගින් මේ බව අනාවරණ වී තිබෙනවා.

ඔහුගේ නම ප‍්‍රියන්ත පැරකුම් ගුණරත්න ලෙසයි එහි දැක්වෙන්නේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න