Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රංගන මුරලිට දෙවනි වෙයි..

|Tue,03 Jan 2017 14.29|Miscellaneous| Page Views : 41

අලුත් පුවත්
නරක්වූ හාල් මීරිගමින් මාට්ටු..
කථිකාචාර්යවරයෙකු දුම්රියකට බිලි.
කල්පිට්යේ වෙළද සේවා සංගමය පාරට !
පූජකයා තමා දූෂණය කළ හැටි චිත්‍ර‍යකට නැගූ අවුරුදු 5හේ දැරිය
විපක්ෂ නායක අලුත් වැඩකට අත ගහයි..
protest against increasing the price of a lottery !
දෙමළ ජාතික සන්ධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරයාගේ අවධානය උතුරට ගෙන එයිද..
 
වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගත් දෙවන ශී‍්‍ර ලාංකික පන්දු යවන්නා ලෙස රංගන හේරත් අද (03) වාර්තා පොත් අතරට එක්වුණා. ඒ, දකුණු අපි‍්‍රකාව සමග දැන් පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී කයිල් ඇබොට්ගේ කඩුල්ල දවා ගනිමින්. මීට පෙර ටෙස්ට් කඩුළු 355 ක් දවාගෙන දෙවන ස්ථානයේ පසුවුයේ චමින්ද වාස්. මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු 800 ක් දවා ගනිමින් ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභීන් අතර පෙරමුණේ පසුවනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න