Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උතුරු පළාතේ මහ ඇමති පුටුවේ වෙනසක්...

|Wed 04 Jan 2016 12:02|Special| Page Views : 91

අලුත් පුවත්
පළාත් සභාවලට බලතල ලබා‍දිය යුතුයි !
ස්කන්දරාජාගෙන් හිතට වදි්න ප්‍රකාශයක්...
හෝමාගමට නව අධිකරණ සංකීර්ණයක් !
වයසටද වැඩ..
සෞඛ්‍ය අමාත්‍යාංශට විනයක් කළ ඉසෙඩ් කවුද?
රජයට කෝටි 2 1/2ක පාඩුවක්
Petroleum To Step Up For Electricity
තිරසර යුගයක ආර්ථික සංවර්ධන සැලැස්‌ම- අද
 
(මෙම ලිපිය පරිවර්තනය කලේ උදයන් වෙබ් අඩවිය වෙතිනි)

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් විදේශීය සංචාරයක නිරතවීම හේතුවෙන්, උතුරු පළාතේ වැඩබලන ප්‍රධාන අමාත්‍යවරයා ලෙස උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය පි.අයින්ගරනේෂන් 2017.01.03 වන දින දිවුරුම්දී ඇත.

වැඩබලන ප්‍රධාන අමාත්‍යවරයා ලෙස උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය පි.අයින්ගරනේෂන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල් කුරේ ඉදිරියේ දිවුරුම් ලබාදී ඇති බවත්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ විදේශීය සංචාරය 2017.01.19 වන දින දක්වා දීර්ගවීම හේතුවෙන්, වැඩබලන ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පී. අයින්ගනේෂන් පත්කර ඇති බවත් දැනගැනීමට ලැබී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න