Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගැබිණි මව ගිලන් රථයෙන් බිමට....

|Wed 04 Jan 2016 13.50|Miscellaneous| Page Views : 65

අලුත් පුවත්
ජනපති ගැන පළවූ තොරතුරු අසත්‍යයි !
සිසුවාට වැරදුන තැන !
20,000 new jobs before January 8
රටේ සම්පත් විකිණීමට එරෙහිව ජවිපෙ සටනක !
Rabada, Philander dismantle Sri Lanka
Sri Lanka readying high powered delegation to Tehran later this month
President cancels visit to Jaffna due to “unscheduled meetings”
 
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුමෙන් ඇතුළු වූ ගිලන් රථයක දොර ඇරී එහි සිටි ගැබිණි කතක බිම වැටී ඇති බවත් ඒ සමගම ගිලන් රථයේ සිටි පිරිස ඇය යළි ගිලන් රියට නංවාගෙන කොළඹ දෙසට ගිය බවත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලනාධිකාරිය පවසයි.

ගිලන් රිය තංගල්ල රෝහලට අයත් එකක් බව කියති.

එහි ගැබිණි කත සමග තවත් රෝගීන් දෙදෙනකු සිටි බවද වාර්තාවේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright © 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න