Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ව්‍යාජ ඇමතුමක් දුන්නාට අයෙක් අත්අඩංගුවට

|Wed 04 Jan 2016 15.15|Security| Page Views : 79

අලුත් පුවත්
ධීවර අමාත්‍යාංශය නව වැඩකට අත ගසයි..
ඔබේ ශීර්ෂ රේඛාව අවසන් වෙන ස්ථානය අනුව විශ්මිත අනාවැකි රැසක්( වීඩියෝ) ...
Data ටිකක් නාස්ති වූණාට කමක් නෑ මේක බලන්න කලාතුරකින් දකින්න ලැබෙන වීඩියෝවක් ....
බලගතු ශ්‍රී ලංකාවක් අරලියගහ මන්දිරයේදී අද පෙන්වයි !
Facebook TV ළඟදීම
මාතර කප්පම් කල්ලියේ CCTV වීඩියෝව
ගැබිණි මව ගිලන් රථයෙන් බිමට....
 
දුම්රියක සැකකටයුතු යමක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ තො‍රතුරක් ලබා දුන් අයෙක් අත්ඩංගුවට ගෙන තිබේ.

කොළඹින් බදුල්ල දක්වා පිටත්වන දුම්රියක මෙසේ සැකකටයුතු යමක් ඇති බවට පසුගිය දෙසැම්බර් මස 26 වන දින පොලිස් හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ලබා දී තිබුණි.

ඒ අනුව අද (04) උදෑසන 10.30ට පමණ මෙම පුද්ගලයා කොටුව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකාර පුද්ගලයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න