Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාතාල සාමාජිකයෙක් ඝාතනය කරයි !

|Thu 05 Jan 2016 12.56|Security| Page Views : 106

අලුත් පුවත්
Iraqi forces gaining momentum in Mosul
Sri Lanka’s biggest tyre factory project begins today
New Chinese Defence Attaché calls on Navy Commander
Ramanathapuram court extends remand of Lankan fishermen
Google introduces, new tools for small businesses in India
BHIM e- wallet App Launched in india
ගැටුමක් අැතිකර ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය නැහැ
Israeli soldier convicted of manslaughter
 
අංගොඩ -කැලණිමුල්ල ප්‍රදේශයේදී පාතාල සාමාජිකයෙකු බවට සැකරෙරෙන පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ සැකකාර පුද්ගලයා කැලණිමුල්ල ප්‍රදේශයේ සිට අංගොඩ ප්‍රදේශයට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

අංගොඩ ප්‍රදේශයේ සිට යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මුදියන්සේලාගේ සුරංග කුමාර නොහොත් රත්තරන් යන නාමයෙන් හදුන්වන 36 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර වෙඩි තැබීම සම්බන්ධයෙන් අංගොඩ පොලීසිය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright © 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න