Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කැලෑ එලි පෙහෙලි කර කැල්සයිඩි ව්‍යාපෘති අරඹයි !

|Thu 05 Jan 2016 13.42|Miscellaneous| Page Views : 149

අලුත් පුවත්
පාතාල සාමාජිකයෙක් ඝාතනය කරයි !
Iraqi forces gaining momentum in Mosul
Sri Lanka’s biggest tyre factory project begins today
New Chinese Defence Attaché calls on Navy Commander
Ramanathapuram court extends remand of Lankan fishermen
Google introduces, new tools for small businesses in India
BHIM e- wallet App Launched in india
ගැටුමක් අැතිකර ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය නැහැ
 
සොරණාතොට රජමහා විහාරස්ථානයට හා දේවාලයට අයත් අක්කර 8 ක පමණ භූමි ප්‍රමාණයක කැලෑ එලි පෙහෙලි කර කැල්සයිඩි ව්‍යාපෘතිය නමින් නව ව්‍යාපෘතියක් සිදු කරමින් සිටී.

විහාර දේවාලගමි පනත උල්ලංගනය කරමින් සිංහල බෞද්ධයන් සතු ඉඩමි අන්‍යාගමිකයින්ට විකිණීම හා අන්‍යාගමීකරණයට විරුද්ධව වෙල්ලස්ස සුරැකීම සංවිධානය විසින් සාකචිජාවක් පැවැත්වීමට කටයුතු සුදානමි කර ඇති අතර,මෙි සඳහා බොදුබල සේනා සංවිධානය, මහාසොන් බලකාය, සිංහල රාවය හා පුරාවස්තු සුරැකීමෙි සංවිධානය සහභාගි වීමට නියමිතව ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright © 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න