Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලොතරැයි අලෙවි නියෝජිත වර්ජනයට ජනපති අත දායි.

|Thu 05 Jan 2016 15.20|Miscellaneous| Page Views : 34

අලුත් පුවත්
Dhoni steps down as India’s ODI, T20 captain
රට දෙකඩ කිරීමට ඉඩ නොදෙමු !
කැලෑ එලි පෙහෙලි කර කැල්සයිඩි ව්‍යාපෘති අරඹයි !
පාතාල සාමාජිකයෙක් ඝාතනය කරයි !
Iraqi forces gaining momentum in Mosul
Sri Lanka’s biggest tyre factory project begins today
New Chinese Defence Attaché calls on Navy Commander
Ramanathapuram court extends remand of Lankan fishermen
 
ලොතරැයියක මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමට විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවි නියෝජිතයන් විසින් ලොතරැයි අලෙවියෙන් ඉවත්ව ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කර තිබේ.

අද (5) පස්වරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අලෙවි නියෝජිත සංගමයේ නියොජිත පිරිසක් අද පැවැත්වූ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පවසයි.

ඒ අනුව සිකුරාදා (6) සිට සුපුරුදු පරිදි ලොතරැයි අලෙවිය සිදුකරන බවත්, තමන්ගේ කොමිස් මුදල් සම්බන්ධ ගැටළුවට ජනාධිපතිවරයා මැදිහත්වී ඉදිරියේ දී විසඳුමක් ලබාදෙන බව පැවසූ බවත් මාරඹගේ මහතා සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright © 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න