Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධිකාරක රැස්විම කොළඹ ද?.

|Thu 05 Jan 2016 16.02|Political| Page Views : 29

අලුත් පුවත්
ශිවශක්ති ආනන්දන්ගෙන් ලිපියක්..
ලොතරැයි අලෙවි නියෝජිත වර්ජනයට ජනපති අත දායි.
Dhoni steps down as India’s ODI, T20 captain
රට දෙකඩ කිරීමට ඉඩ නොදෙමු !
කැලෑ එලි පෙහෙලි කර කැල්සයිඩි ව්‍යාපෘති අරඹයි !
පාතාල සාමාජිකයෙක් ඝාතනය කරයි !
Iraqi forces gaining momentum in Mosul
 
(මෙම ලිපිය පරිවර්තනය කලේ වෙලිච්චවිඩු වෙබ් අඩවිය වෙතිනි)

දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධීකාරක කමිටු රැස්විම කොළඹ පැවැත්වීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් පළාත් සභා මන්ත්‍රීවරු අප්‍රසාදය පලකර ඇත.

උතුරු නැගෙනහිර පළාත් පමණක් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පළාත් සභා මන්ත්‍රිවරු සිටින දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධීකාරක කමිටු රැස්වීම කොළඹ පැවැත්වීම මුලාවට ලක් කිරීමක් බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 10 දෙනෙකු උතුරු පළාත නියෝජනය කරනු ඇත. දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් 30 දෙනෙකු උතුරු පළාත් සභාව නියෝජනය කරනු ඇත. ඒ අතරම, නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක 03හි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 06 දෙනෙකු සිටියි.

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් 11 දෙනෙකු නැගෙනහිර පළාත් සභාව නියෝජනය කරනු ඇත. මෙවැනි පසුබිමකදී, දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධීකාරක කමිටු රැස්වීම කොළඹ පැවැත්වීම සම්බන්ධයෙන් ඔවුන් අප්‍රසාදය පලකර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright © 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න