Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ත්‍රිරෝද රථයක හා වෑන් රථයක ගැටී 2ක් නසී..

|Fri 06 Jan 2017 10:23|Security| Page Views : 14

අලුත් පුවත්
පානීය ජල ව්‍යාපෘති සඳහා බිලියන 300ක්
ගුවන්ගමන් තාවකාලිකව නවති...
පොලිස් කොමිසමේ සභාපතිගෙන් ව්‍යවස්ථා සභාවට ලිපියක්..
කාන්තාවක්, විපක්‍ෂනායකට නින්දා කරයි..
දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධිකාරක රැස්විම කොළඹ ද?.
 
තිස්සමහාරාම - හම්බන්තොට මාර්ගයේ පල්ලේමලල ප්‍රදේශයේදී යතුරුපැදියක් වෑන් රථයක ගැටීමෙන් පැදිකරු මියගොස් තිබේ.

ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදිය එක්වරම දකුණු පසට ඇති අතුරු මාර්ගයට හැරවීමේදී ඉදිරියෙන් පැමිණි වෑන් රථයක ගැටී ඇති බව පොලිසිය පවසයි.

අනතුරෙන් මියගිය පුද්ගලයා තිස්සමහාරාමය, එකමුතුගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු වන අතර තුවාල ලැබූ පසුපැදිකරු හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබයි.

මේ අතර නාරම්මල ගිරිඋල්ල මාර්ගයේ පැලවත්ත හන්දිය ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන් කළ කාන්තාවක් ත්‍රිරෝද රථයක ගැටී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ ගල්ගමුව, මහරච්චිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි කාන්තාව බව නාරම්මල පොලිසිය පවසයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න