Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විමල් හදිසියේම අත්අඩංගුවට !

|Fri 06 Jan 2017 12:12|Security| Page Views : 7

අලුත් පුවත්
ශෂිකලා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරයි
මෝටර් රථ ආඥාපනතේ සංශෝධනයක්..
ත්‍රිරෝද රථයක හා වෑන් රථයක ගැටී 2ක් නසී..
පානීය ජල ව්‍යාපෘති සඳහා බිලියන 300ක්
ගුවන්ගමන් තාවකාලිකව නවති...
පොලිස් කොමිසමේ සභාපතිගෙන් ව්‍යවස්ථා සභාවට ලිපියක්..
 
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද හෝ හෙට දිනය ඇතුලත අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවේ ඉහලම ප‍්‍රධානීන් කිහිප දෙනෙකුගේ මූලිකවයෙන් පැවති හමුවකදී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත දැඩිව දන්වා ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

ඒ අනුව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට කැදවීමකින් තොරව එහි නිලධාරීන් පිරිසන් හිටිහැටියේ මන්ත‍්‍රීවරයාගේ නිවසට හෝ ඔහු සිටිනා ස්ථානයකට පැමිණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට ඉඩ ඇති බවද එකී ආරංචි මාර්ග සදහන් කරයි. මීට පෙර අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගන්නා ලද්දේද ඒ ආකාරයෙනි.

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වීමට නියමිතව තිබියදී මෙමය සිදුවන්නේ සැලසුම්සහගත දේශපාලන උපක‍්‍රමයක් ලෙස විය හැකි යයි ජාතික නිදහස් පෙරමුණු ප‍්‍රකාශකයෙක් කියා සිටියේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න