Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රැකියා 7000ක් බිහිවන ලකුණු..

|Fri 06 Jan 2017 13:42|Miscellaneous| Page Views : 108

අලුත් පුවත්
ස්ථානෝචිත ප්‍රඥාව නිසා දැරිය බෙිරෙයි.
තාජුඩීන්ගේ මරණයේ තතු හෙළි වෙන ලකුණු..
No application from Sri Lanka for world record recognition
U.S. spy chief ‘resolute’ on Russia cyber attack
දක්ෂිණ සංවර්ධන සැලැස්ම හෙට..
විමල් හදිසියේම අත්අඩංගුවට !
ශෂිකලා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරයි
 
තරුණ තරුණියන් 7000කට රැකියා ලැබෙන කර්මාන්ත ශාලාවක් අද පස්වරුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොග්ගල නිදහස් වෙළඳ කලාපයේදී විවෘත කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව කියයි.

ඒ.ටී.ජී. හෑන්ඩ් කෙයාර් සමාගමට අයත් කර්මාන්ත ශාලාවක් මෙසේ විවෘත කිරීමට නියමිතය.

අත්වැසුම් නිශ්පාදන කර්මාන්ත ශාලාවක් මෙසේ ඉදිවෙන අතර එය කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ අවසන් කර්මාන්ත ශාලාවද වෙයි.

කොග්ගල නිදහස් වෙළඳ කලාපය 1994 වසරේදී එවකට කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කර තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright © 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න