Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තිසර පෙරේරා ඕස්ට්‍රේලියාවට ක්‍රීඩා කරයි..

|Fri 06 Jan 2017 14:15|Miscellaneous| Page Views : 90

අලුත් පුවත්
රැකියා 7000ක් බිහිවන ලකුණු..
ස්ථානෝචිත ප්‍රඥාව නිසා දැරිය බෙිරෙයි.
තාජුඩීන්ගේ මරණයේ තතු හෙළි වෙන ලකුණු..
No application from Sri Lanka for world record recognition
U.S. spy chief ‘resolute’ on Russia cyber attack
දක්ෂිණ සංවර්ධන සැලැස්ම හෙට..
 
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ඕස්ටේ්‍රලියාවේ පැවැත්වෙන බිග්බෑෂ් පන්දුවාර 20 තරගාවලිය සදහා එක්ව තිඛෙනවා.

ඒ, මෙල්බර්න්, රෙනගට්ස් කණ්ඩායම නියෝජනය කිරීම සදහායි. ආබාධයට ලක් වූ කොදෙව් තුන්ඉරියව් ක්‍රීඩක ඩ්වේයින් බ්‍රාවෝ වෙනුවට තිසර පෙරේරා කණ්ඩායමට කැදවා තිඛෙනවා.

තිසර පෙරේරා මෙවර බිග්බෑෂ් පන්දුවාර 20 තරගාවලියට එක්වන තුන්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ද වනවා.

හොබාට් කණ්ඩායම නියෝජනය කරමින් කුමාර් සංගක්කාරත් ඇඩිලේඩ් කණ්ඩායම නියෝජනය කරමින් මහේල ජයවර්ධනත් මෙවර මෙවර බිග්බෑෂ් තරගාවලියට එක්ව සිටින.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright © 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න