Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු දැලේ..

|Fri 06 Jan 2017 17:11|Security| Page Views : 70

අලුත් පුවත්
Wele Suda’s mother and cousin arrested with heroin
Sri Lanka likely to receive GSP + trade concession next week
වරාය පෞද්ගලිකකරණය නොකරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ !
ටෙලිකොම් සේවකයන්ට වැට බදී...
තිසර පෙරේරා ඕස්ට්‍රේලියාවට ක්‍රීඩා කරයි..
රැකියා 7000ක් බිහිවන ලකුණු..
 
(මෙම ලිපිය පරිවර්තනය කලේ උදයන් වෙබ් අඩවිය වෙතිනි)

“ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ංඝනය කර, ධීවර කටයුතුවල නිරතවී සිටි තමිල්නාඩු ධීවරයින් 10 දෙනෙකු යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයේදී 2017.01.05 වන දින අළුයම නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් ධීවරයින් භවිතා කල ටෝලර් යාත්‍රා 02ක් නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර, අදාළ ධීවරයින් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දේපාර්තමේන්තුවේ නිලධාරින් වෙත භාරදී ඇත” යනුවෙන් නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක අක්‍රම් අලෙවි ප්‍රකාශ කර ඇත.

මුහුදු සීමාව උල්ලංඝනය කරන ධීවරයින් පිළිබඳව ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍යවරු කොළඹ සාකච්ඡා පවත්වා දින තුනක් ගතවීමටත් පෙර, ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් 2017.01.05 වන දින අළුයම ඩෙල්ෆ් මුහුදු තීරයේදී තමිල්නාඩු ධීවරයින් 10 දෙනකු අත් අත් අඩංගුවට ගෙන තිබීම විශේෂයෙන් සඳහාන් කල යුතුය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright © 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න