Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අනතුරින් තරුණයින් දෙදෙනෙකු ජිවිතයෙන් සමු ගනී

|Sat,07 Jan 2016 12.06 |Security| Page Views : 94

අලුත් පුවත්
Two nabbed with stock of dried sea cucumbers and shark fins
Five killed in shooting at Florida airport
Lawyers in Chennai to challenge Sri Lanka at the UN
TNA party leaders meet in Colombo with Sampanthan
පරිස්සමෙන් ගිහින් එන්න පොලිස්පති අමුතු ඉල්ලීමක් කරයි
උසස් පෙළ ප්‍රතිඵල එයි
හම්බන්තොට ආයෝජන කලාපය විවෘත කිරීම අද
මෙහයුම් කමිටුව 2017.01.05 හා 06 යන දිනයහිදී රැස්වෙයි..
 
කඩුවෙල නගරයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, කඩුවෙල දෙසට ධාවනය වූ කොන්ක්‍රීට් මිශ්‍රණයක් සහිත ලොරි රථයක්, ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කුඩා ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බව ය.

අනතුරින් කුඩා ලොරි රථයේ ගමන් කළ දෙදෙනා බරපතල තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

එලෙස මිය ගොස් ඇත්තේ, පාදුක්ක සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචි වයස 23 සහ 31 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

අනතුර සම්බන්ධයෙන් සැකපිට කොන්ක්‍රීට් මිශ්‍රණයක් සහිත ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න