Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දීය ධීවරයින් 50ක් නිදහස්

|Sat,07 Jan 2016 13.26|Miscellaneous| Page Views : 40

අලුත් පුවත්
අනතුරින් තරුණයින් දෙදෙනෙකු ජිවිතයෙන් සමු ගනී
Two nabbed with stock of dried sea cucumbers and shark fins
Five killed in shooting at Florida airport
Lawyers in Chennai to challenge Sri Lanka at the UN
TNA party leaders meet in Colombo with Sampanthan
පරිස්සමෙන් ගිහින් එන්න පොලිස්පති අමුතු ඉල්ලීමක් කරයි
උසස් පෙළ ප්‍රතිඵල එයි
හම්බන්තොට ආයෝජන කලාපය විවෘත කිරීම අද
 
මෙරට අත්අඩංගුවේ පසු වූ තවත් ඉන්දීය ධීවරයින් 50කට වැඩි පිරිසක් නිදහස් කර තිබේ.

පසුගියදා අවසන් වූ ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සාකච්ඡාවලදී ඉන්දියාව සිදු කළ ඉල්ලීමකට අනුව අදාළ ධීවරයින් නිදහස් කර ඇති බව වාර්තා වෙයි.

2016 වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී මෙරට මුහුදු සීමා උල්ලංඝණය කර බෙංගාල බොක්ක ප්‍රදේශයේ සහ මන්නාරම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතව සිටියදී මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය ධීවරයිනක් 51 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් 27 දෙනෙකු රාමේෂ්වරන් පදිංචිකරුවන් බව වාර්තා වෙයි.

ධීවරයින් 12 දෙනෙකු පුදුකෝටිටෙයි ප්‍රදේශයෙත්, 07 දෙනෙකු තූත්තුකුඩි ප්‍රදේශයෙත්, 05 දෙනෙකු පාම්බන් ප්‍රදේශයෙත් පදිංචිකරුවන් බව සඳහන්ය.

ඔවුන් සියලු දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිදහස් කර තිබේ.

මේ අතර මෙරට මුහුදු සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් තවත් ධීවරයින් 10 දෙනෙකු මෙරට තුළ රදවාගෙන සිටින බව ධීවර අමාත්‍යංශය සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න