Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

එච්.අයි.වී ආසාදිතයන්ගේ වැඩිවීමක්

|Sat,07 Jan 2016 13.48|Security| Page Views : 61

අලුත් පුවත්
ඉන්දීය ධීවරයින් 50ක් නිදහස්
අනතුරින් තරුණයින් දෙදෙනෙකු ජිවිතයෙන් සමු ගනී
Two nabbed with stock of dried sea cucumbers and shark fins
Five killed in shooting at Florida airport
Lawyers in Chennai to challenge Sri Lanka at the UN
TNA party leaders meet in Colombo with Sampanthan
පරිස්සමෙන් ගිහින් එන්න පොලිස්පති අමුතු ඉල්ලීමක් කරයි
උසස් පෙළ ප්‍රතිඵල එයි
 
2015 වසරට සාපේක්ෂව 2016 වසරේදී එච්.අයි.වී ආසාදිතයන්ගේ සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේ කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි පුද්ගලයින්ට ඒඩ්ස් වැළදීමේ ප්‍රවණතාව වැඩිවී ඇති බවයි.

අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් හා සමලිංගික සේවනය හේතුවෙන් මෙම තත්ත්වය වර්ධනය වී ඇති බව ඔහු කියා සිටියේය.

ඒඩ්ස් රෝගය මර්දනය කිරීම සඳහා මේ වසරේද විශේෂ වැඩසටන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න