Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හම්බන්තොට ආයෝජන කලාපය ගැන රජයෙන් විශේෂ ප්‍රකාශයක්...

|Sun,08 Jan 2016 06.28|Political| Page Views : 137

අලුත් පුවත්
23 ක් බන්ධනාගාරයට තවත් පිරිසක් සොයා පොලිස් මෙහෙයුම්
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මෙසේ අදහස් දක්වයි..
සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සිදුවුයේ කුමක්ද?
U.S. ambassadors appointed by Obama must quit
එච්.අයි.වී ආසාදිතයන්ගේ වැඩිවීමක්
ඉන්දීය ධීවරයින් 50ක් නිදහස්
 
යෝජිත හම්බන්තොට ආයෝජන කලාපය සම්බන්ධයෙන් ඉදිරියේ දී විශේෂ ප‍්‍රකාශයක් කිරීමට රජය සූදානම් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අමාත්‍ය මලික් සමරවික‍්‍රම විසින් එය සිදු කරනු ඇති බවයි පැවසෙන්නේ.

අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ හම්බන්තොට ආයෝජන කලාපයට අදාළ සියලු ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවයි.

හම්බන්තොට ඉඩම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳව ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අදහස් පල කළා.

එහිදී ඔහු සඳහන් කළේ නිරිත දිග තීරුව ආර්ථික තීරුවක් ලෙස ඇති කිරීම රජයේ ඉලක්කය වී ඇති බවයි. කෙසේවෙතත් මෙම හම්බන්ටතොට අදාළ ඉඩම් හඳුනා ගැනීමට දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක සහ හිටපු කතානායක චමල් රාජපක්ෂ වෙත පැවරූ බවත් සඳහන් කළා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න