Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 කට රතු නිවේදන ..

|Sun,08 Jan 2016 06.30|Political| Page Views : 139

අලුත් පුවත්
හම්බන්තොට ආයෝජන කලාපය ගැන රජයෙන් විශේෂ ප්‍රකාශයක්...
23 ක් බන්ධනාගාරයට තවත් පිරිසක් සොයා පොලිස් මෙහෙයුම්
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මෙසේ අදහස් දක්වයි..
සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සිදුවුයේ කුමක්ද?
U.S. ambassadors appointed by Obama must quit
එච්.අයි.වී ආසාදිතයන්ගේ වැඩිවීමක්
 
වත්කම් හා බැරකම් ප්‍රකාශන වහාම භාර දෙන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 08 දෙනකුට. අවසන් වරට ලිතව දැනුම් දී තිබේ.

මෙම මන්ත්‍රීවරුන් අට දෙනා මෙතෙක්‌ සිය වත්කම් හා බැරකම් ප්‍රකාශන මැතිවරණ කොමිෂන් සභාවට භාරදී නොමැති අතර පාර්ලිමේන්තුවේ කථානායකවරයාට භාරදුන් බවට මේ වන තෙක්‌ කොමිසමට දැනුම් දී නොමැත.

වත්කම් ප්‍රකාශන භාරදීමට කොමිසම විසින් අවසන් වරට මාසයක කාලයක්‌ එම මන්ත්‍රීවරුන්ට ලබාදුන් අතර කථානායකවරයාට භාරදී ඇත්නම් ඒ බව නොපමාව දැනුම් දෙන ලෙස ද සඳහන් කර ඇත.

මෙම අවසන් කාල සීමාව තුළ ද එම කාර්යය ඉටු නොකරන මන්ත්‍රීවරුන් පිළිබඳව අල්ලස්‌ හෝ දූෂණ කොමිසමට දැනුම් දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න