Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සිරකරුවන් 285 ට නිදහස ලැබෙයි ...

|Sun,08 Jan 2016 09.22|Security| Page Views : 74

අලුත් පුවත්
Germany says EU break-up not unthinkable
දෙමළ ජාතික සන්ධානය විහිළුවක් වෙලා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 කට රතු නිවේදන ..
හම්බන්තොට ආයෝජන කලාපය ගැන රජයෙන් විශේෂ ප්‍රකාශයක්...
23 ක් බන්ධනාගාරයට තවත් පිරිසක් සොයා පොලිස් මෙහෙයුම්
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප්‍රාප්ති දෙවර්ෂ පුර්ණය වෙනුවෙන් අද(08) දිනයේ සිරකරුවන් 285 දෙනෙකුට විශේෂ සමාවක් යටතේ නිදහස ලබාදී තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත කර සිටින රැඳවූවන් 285 දෙනෙකුට මෙලෙස නිදහස හිමිව ඇති බවයි.

වැලිකඩ, ගාල්ල, බෝගම්බර ඇතුළු දිවයිනේ සියලු බන්ධනාගාර ආවරණය වන පරිදි මෙම රැඳවියන් තෝරාගෙන ඇති බව සඳහන්ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් බන්ධනාගාර මූලස්ථානයේදී විශේෂ සෙත් පිරිත් සාජ්ජායනාවක් ඊයේ(07) පවත්වා ඇති අතර අද දිනයේ සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට නියමිත බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළා

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න