Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගෙන් නව යෝජනාවක්..

|Sun,08 Jan 2016 10.16|Security| Page Views : 52

අලුත් පුවත්
ඩග්ලස් දේවානන්දා කොළඹදී කළ ප්‍රකාශය..
නොසන්සුන් වූ හම්බන්තොට අදත් STF ආරක්ෂාව (VIDEO)
මිශ්‍ර අධිකරණයක් පිහිටවිය යුතු බවට නිර්දේශ කරයි..
අපි පාවිච්චි කරන්නෙ අවම බලය - ජපාන පොලීසිය ..
සිරකරුවන් 285 ට නිදහස ලැබෙයි ...
Germany says EU break-up not unthinkable
 
(මෙම ලිපිය පරිවර්තනය කලේ ටීටීඑන් නිව්ස් වෙබ් අඩවිය වෙතිනි)

දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකත්වය ලබා ඇති පක්‍ෂ 04 නියෝජිතයින් ඇතුලත් කරගෙන, රජය සමඟ සාකච්ඡා පැවැත්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම කොළඹ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේදී 2017.01.06 වන දින පවත්වා ඇත. එම රැස්වීමට සහභාගි වී අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

රජය සමඟ සාකච්ඡා පවත්වන විටදී, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් සහ එහි මාධ්‍ය ප්‍රකාශක සුමන්දිරන් යන අය පමණක් සහභාගිවීම හේතුවෙන්, එහි සාකච්ඡා කරන කරුණු සම්බන්ධයෙන් අප නොදන්නෙමු. අප ජනතාව අතරට යන විටදී, ඔවුන් අපගෙන් විමසන ප්‍රශ්ණවලට අප පිළිතුරු ලබාදිය යුතුය.

එබැවින්, වත්මන් උප කමිටු මගින් පමණක් නොව, පක්‍ෂයක් වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකත්වය ලබා ඇති පක්‍ෂ 04හි නියෝජිතයනුත් ඇතුලත් කරගෙන රජය සමඟ සාකච්ඡාවල නිරතවිය යුතුය යනුවෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න