Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් යුද හමුදාවට තෑගි දෙයි..

|Mon,09 Jan 2017 08:48|Miscellaneous| Page Views : 138

අලුත් පුවත්
පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්...
පළමු පාර්ලිමේන්තු රැස්වීම ඉතිහාසයට එක් වෙයිද?.
ධීවරයින් 09ක් නීතියේ රැහැනට....
මුදල් නෝට්ටු විකෘති කළොත් වැඩ වරදී..
හම්බන්තොට වුනේ මොකක්ද !
හම්බන්තොට දැන් සන්සුන් ...
දැව ජාවාරම්වල නිරතවූ 6ක් මාට්ටු
ඇවන්ගාඩ්ට මිලියන 840ක් ගෙවන්නැයි රක්නා ලංකාට නියෝගයක් ...
 
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් ශ‍්‍රී ලංකා යුද හමුදාව වෙත ආපදා තත්වයකදී භාවිත කෙරෙන මෙහෙයුම් උපකරණ ප‍්‍රදානය කිරීමේ උත්සවයක් අද (09) පැවැත්වෙනවා.

හදිසි ආපදාවක දී බලපෑමකට ගොදුරුවන ජනතාව ආරක්ෂිතව බේරා ගැනීමේ අරමුණින් ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ගලවා ගැනීමේ හා මුදවා ගැනීමේ කණ්ඩායම් වෙත එම උපකරණ බෙදාදෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න