Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හම්බන්තොටට එපා නම් කර්මාන්ත ශාලා පො‍ළොන්නරුවට දෙන්න ...

|Mon,09 Jan 2017 08:40|Political| Page Views : 86

අලුත් පුවත්
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් යුද හමුදාවට තෑගි දෙයි..
පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්...
පළමු පාර්ලිමේන්තු රැස්වීම ඉතිහාසයට එක් වෙයිද?.
ධීවරයින් 09ක් නීතියේ රැහැනට....
මුදල් නෝට්ටු විකෘති කළොත් වැඩ වරදී..
හම්බන්තොට වුනේ මොකක්ද !
හම්බන්තොට දැන් සන්සුන් ...
දැව ජාවාරම්වල නිරතවූ 6ක් මාට්ටු
 
'අපි චීනෙට කර්මාන්ත ශාලා ඉදිකිරීමට ඉඩම් ලබා දෙනවා කියලා දැන් හම්බන්තොට ලොකු උද්ඝෝෂණ සිද්ධ වෙනවා. මම අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා හම්බන්තොට අය මේවාට විරුද්ධ නම් කරුණාකරලා ඒ ඔක්කොම කර්මාන්ත ශාලා ටික අපේ පොළොන්නරුවට ලබා දෙන්න කියලා'' යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තෙවසරක ඇරඹුම නම් සිය දෙවැනි පදවි ප්‍රාප්ති උත්සවය අමතමින් පැවසීය. මෙම උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.

‍''ආණ්ඩුව පෙරළන්න හීන දකින අයට මම කියන්න කැමතියි ඊළඟ මහ මැතිවරණය තිබෙන තුරු මේ ආණ්ඩුව හොල්ලන්න මම කාටවත් ඉඩ දෙන්නේ නෑ කියලා'' යැයිද ජනාධිපතිවරයා කීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න