Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නව ව්‍යවස්ථාව ගැන TNA මන්ත්‍රීවරු කතා කරයි ..

|Mon,09 Jan 2017 09:40|Political| Page Views : 104

අලුත් පුවත්
හම්බන්තොටට එපා නම් කර්මාන්ත ශාලා පො‍ළොන්නරුවට දෙන්න ...
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් යුද හමුදාවට තෑගි දෙයි..
පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්...
පළමු පාර්ලිමේන්තු රැස්වීම ඉතිහාසයට එක් වෙයිද?.
ධීවරයින් 09ක් නීතියේ රැහැනට....
මුදල් නෝට්ටු විකෘති කළොත් වැඩ වරදී..
හම්බන්තොට වුනේ මොකක්ද !
හම්බන්තොට දැන් සන්සුන් ...
 
විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාකච්ඡාවක් පවත්වා තිබේ.

නව වසරේ සැලසුම් පිළිබඳව සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා සිදු කළ බව වාර්තා වෙයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් උතුරු නැගෙනහිර පළාත් සඳහා බලතල ලබා ගැීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබේ.

එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා සඳහන් කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් දෙමළ ජනතාවවට හිමිවන අයිතිවාසිකම්, රජය හරහා දෙමළ ජනතාවගේ ඉල්ලීම් ලබා ගැනීම හා වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා සිදු කළ බවයි.

සාකච්ඡාව සඳහා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරුන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන් සහභාගී වී තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න