Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මත් වතුරට එරෙහිව ආදිවාසී කතක් සටනක..

|Mon,09 Jan 2017 10:03|Protest| Page Views : 106

අලුත් පුවත්
නව ව්‍යවස්ථාව ගැන TNA මන්ත්‍රීවරු කතා කරයි ..
හම්බන්තොටට එපා නම් කර්මාන්ත ශාලා පො‍ළොන්නරුවට දෙන්න ...
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් යුද හමුදාවට තෑගි දෙයි..
පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්...
පළමු පාර්ලිමේන්තු රැස්වීම ඉතිහාසයට එක් වෙයිද?.
ධීවරයින් 09ක් නීතියේ රැහැනට....
මුදල් නෝට්ටු විකෘති කළොත් වැඩ වරදී..
 
තම බල ප‍්‍රදේශයේ අරක්කු ජාවාරම තහනම් කර ප‍්‍රදේශයේ ආදීවාසි සාමාජිකයින්ට නිදහසේ ජිවත් විමට පරිසරය උදාකර දෙන ලෙස ඉල්ලමින් දිඹුලාගල දලුකාන ගම්මානයේ ආදිවාසි කාන්තාවක් 08 වෙනිදා උදැසන බස් නැවතුම් පලක වහලයක් මත නැග මාරාන්තික උපවාසයක් ආරම්භ කළාය.

ඇයගේ උපවාසයට සහයෝගය පල කරමින් එම ගම්මානයේ රෝගි ආදිවාසි කාන්තාවක් (50) ද බස් නැවතුම්පළේ වාඩි වි සිටින්නීය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න