Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගොවීන්ගෙන් මැසි විලි..

|Mon,09 Jan 2017 10:15|Miscellaneous| Page Views : 102

අලුත් පුවත්
මත් වතුරට එරෙහිව ආදිවාසී කතක් සටනක..
නව ව්‍යවස්ථාව ගැන TNA මන්ත්‍රීවරු කතා කරයි ..
හම්බන්තොටට එපා නම් කර්මාන්ත ශාලා පො‍ළොන්නරුවට දෙන්න ...
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් යුද හමුදාවට තෑගි දෙයි..
පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්...
පළමු පාර්ලිමේන්තු රැස්වීම ඉතිහාසයට එක් වෙයිද?.
ධීවරයින් 09ක් නීතියේ රැහැනට....
 
පුත්තලම - කඩුපිටි ඔයට ලුණු ජලය එකතුවීම හේතුවෙන් මහවැව වෙල්යායේ වගා කටයුතු සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවට ගොවීන් චෝදනා කරයි.

අක්කර 500ක් පමණ වන මෙම වෙල්යායේ කොටසක් වසර 20කින් පමණ වගා කර නොමැති බව ගොවීන් පවසයි.

කඩුපිටි ඔයට මුහුදු ජලය එකතු වී එහි ජලය ලුණු බවට පත්වීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බව වාර්තා වෙයි.

මාදම්පේ පිහිටි තණිපිටි වැවේ වැඩි ජලය මුදාහරිනු ලබන්නේ කඩුපිටි ඔයට බැවින් එම ජලය රදවා ගැනීම සඳහා කිසියම් ක්‍රමවේදයක් සකස් කිරීම තුළින් මහවැව වෙල්යායේ වගා කටයුතු සිදු කළ හැකි බව එම ගොවීන් පෙන්වා දෙයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න