Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දේශපාලන විසඳුමක් ලබාදීමට වත්මන් රජය අපොහොසත් වෙයිද.

|Mon,09 Jan 2017 10:27|Security| Page Views : 94

අලුත් පුවත්
ගොවීන්ගෙන් මැසි විලි..
මත් වතුරට එරෙහිව ආදිවාසී කතක් සටනක..
නව ව්‍යවස්ථාව ගැන TNA මන්ත්‍රීවරු කතා කරයි ..
හම්බන්තොටට එපා නම් කර්මාන්ත ශාලා පො‍ළොන්නරුවට දෙන්න ...
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් යුද හමුදාවට තෑගි දෙයි..
පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්...
පළමු පාර්ලිමේන්තු රැස්වීම ඉතිහාසයට එක් වෙයිද?.
 
(මෙම ලිපිය පරිවර්තනය කලේ ටැමිල්වින් වෙබ් අඩවිය වෙතිනි)

ඒකීය රටක් තුල බලය බෙදාහරින දේශපාලන විසඳුමක් ලබාදීමට වත්මන් රජයත් අපොහොසත්වී ඇත යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

උතුරු නැගෙනහිර පදිංචි දෙමළ දේශපාලඥයින් පමණක් නොව, දෙමළ ජනතාවත් ඒකීය රාජ්‍යයක් තුල බලය බෙදාහැරීමේ දේශපාලන විසඳුමකට කැමැත්තෙන් සිටියි.

පොරොන්දු ඉටුකරනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් දෙමළ ජාතික සන්ධනය සහ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව යහපාලන රජයට සහයෝගය ලබාදෙන ලදි.

නමුත්, යහපාලන රජය බලයට පත්වී වසර ‍02ක් සම්පූර්ණ වි ඇති අවස්ථාවකදී, දෙමළ ජනතාව අතර දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් හාස්‍යයට ලක්ව ඇත.

මෙවැනි පසුබිමකදී, දෙමළ ජාතික සන්ධානය වත්මන් රජයට අඛණ්ඩව සහයෝගය ලබාදෙනවාද? ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකත්වය දරණවාද? යන්න සම්බන්ධයෙන් තීරණය කළ යුතුය යනුවෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න