Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මිශ්‍ර අධිකරණ යාන්ත්‍රණයක් පිහිටවිය යුතු බව අවධාරණය කර යෝජනාවක්..

|Mon,09 Jan 2017 11:21|Security| Page Views : 105

අලුත් පුවත්
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යට කැනඩාවේදී විශේෂ මාධ්‍ය හමුවක්..
දේශපාලන විසඳුමක් ලබාදීමට වත්මන් රජය අපොහොසත් වෙයිද.
ගොවීන්ගෙන් මැසි විලි..
මත් වතුරට එරෙහිව ආදිවාසී කතක් සටනක..
නව ව්‍යවස්ථාව ගැන TNA මන්ත්‍රීවරු කතා කරයි ..
හම්බන්තොටට එපා නම් කර්මාන්ත ශාලා පො‍ළොන්නරුවට දෙන්න ...
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් යුද හමුදාවට තෑගි දෙයි..
 
(මෙම ලිපිය පරිවර්තනය කලේ සෙයිදි වෙබ් අඩවිය වෙතිනි)

සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන උපදේශණ කාර්ය සාධක බලකාය විසින් ඉදිරිපත් කර ඇති මිශ්‍ර අධිකරණය පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන්, 2017 වර්ෂයේ මාර්තු මස පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාර‍යේදී සාකච්ඡා කිරීමට නියමිත බව දැනගැනීමට ලැබී ඇත.

මිශ්‍ර අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවා, යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මීට පෙර අවධාරණය කර තිබුණි. එයට ශ්‍රී ලංකා රජය එකඟ වූයේ නොමැත.

ශ්‍රී ලංකා රජය විසින් පිහිටුවා ඇති සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන උපදේශණ කාර්ය සාධක බලකාය විසින් මිශ්‍ර අධිකරණ යාන්ත්‍රණයක් පිහිටවිය යුතු බව අවධාරණය කර යෝජනාවක් ඉදිරිපත් කර ඇති අවස්ථාවකදී, මෙම කරුණ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධානය යොමුකරනු ඇතැයි යන්න විශ්වාස කල හැකිය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න