Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උ.පෙ සිසුන් අසුවකගේ ප්‍රතිඵල අත්හිටුවයි ...

|Mon,09 Jan 2017 10:40|Special| Page Views : 66

අලුත් පුවත්
මිශ්‍ර අධිකරණ යාන්ත්‍රණයක් පිහිටවිය යුතු බව අවධාරණය කර යෝජනාවක්..
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යට කැනඩාවේදී විශේෂ මාධ්‍ය හමුවක්..
දේශපාලන විසඳුමක් ලබාදීමට වත්මන් රජය අපොහොසත් වෙයිද.
ගොවීන්ගෙන් මැසි විලි..
මත් වතුරට එරෙහිව ආදිවාසී කතක් සටනක..
නව ව්‍යවස්ථාව ගැන TNA මන්ත්‍රීවරු කතා කරයි ..
හම්බන්තොටට එපා නම් කර්මාන්ත ශාලා පො‍ළොන්නරුවට දෙන්න ...
 
දුෂ්කර ප්‍රදේශවලින් 2016 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 80දෙනෙකුගේ ප්‍රතිඵල තාවකාලිකව අත්හිටුවා තිබේ.

විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේ පසුගිය 2016 විභාගය පැවැත්වෙන අතරතුර විභාග දෙපාර්තමේන්තුවට ලද පැමිණිලි අනුව සිදුකළ මූලික විමර්ශනයක් අනුව මෙම ප්‍රතිඵල අත්හිටවූ බවයි.

කෝටා ක්‍රමය යටතේ දුෂ්කර පළාත් සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ලැබෙන වරප්‍රසාද සැලකිල්ලට ගනිමින් අදාළ පිට පළාත් සිසුන් මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්හි දුෂ්කර ප්‍රදේශවලින් විභාගයට පෙනී සිට ඇති බව සඳහන්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින්ද විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඊට අදාළව විදුහල්පතිවරුන් හය දෙනෙකු වැඩ තහනම් කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න