Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පවුල් 370ට සින්නක්කර ඔප්පු..

|Mon,09 Jan 2017 11:35|Miscellaneous| Page Views : 124

අලුත් පුවත්
President, PM urge people to rally for true prosperity
උ.පෙ සිසුන් අසුවකගේ ප්‍රතිඵල අත්හිටුවයි ...
මිශ්‍ර අධිකරණ යාන්ත්‍රණයක් පිහිටවිය යුතු බව අවධාරණය කර යෝජනාවක්..
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යට කැනඩාවේදී විශේෂ මාධ්‍ය හමුවක්..
දේශපාලන විසඳුමක් ලබාදීමට වත්මන් රජය අපොහොසත් වෙයිද.
ගොවීන්ගෙන් මැසි විලි..
මත් වතුරට එරෙහිව ආදිවාසී කතක් සටනක..
 
වවුනියාව දිස්ත්‍රික්කයේ ඉඩම් හිමිකම් පත් නොමැති පවුල් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය කර තිබේ. ඉඩම් හිමිකම් පත් නොමැති පවුල් 370ක් වෙනුවෙන් එම ඉඩම් ඔප්පු ලබාදීම ඊයේ (08) දින වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. මස්තාන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ බව සඳහන් කළේය. වවුනියාව, කට්පහපුරම් ගම්මනයට නැවත පදිංචියට පැමිණ සිටියද ඉඩම් ඔප්පු නොමැති පවුල් වෙනුවෙන් මෙම ඉඩම් ඔප්පු ප්‍රදානය සිදු කර තිබේ. ඉඩම් හිමිපත් නොමැති උතුරු පළාතේ ජනතාවට කඩිනමින් ඉඩම් හිමිපත් ලබාදීමට රජය කටයුතු කරන බව එම අවස්ථාවට එක්වෙමින් කේ.කේ. මස්තාන් මහතා පැවසුවේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න