Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විදුලිය මිලට ගැනීමට සැරසේ.

|Mon,09 Jan 2017 11:50|Miscellaneous| Page Views : 116

අලුත් පුවත්
බෝම්බ බියක් මවා දුම්රිය නැවතූ සිසුවියගේ නොදත් කතාව...
පවුල් 370ට සින්නක්කර ඔප්පු..
President, PM urge people to rally for true prosperity
උ.පෙ සිසුන් අසුවකගේ ප්‍රතිඵල අත්හිටුවයි ...
මිශ්‍ර අධිකරණ යාන්ත්‍රණයක් පිහිටවිය යුතු බව අවධාරණය කර යෝජනාවක්..
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යට කැනඩාවේදී විශේෂ මාධ්‍ය හමුවක්..
දේශපාලන විසඳුමක් ලබාදීමට වත්මන් රජය අපොහොසත් වෙයිද.
ගොවීන්ගෙන් මැසි විලි..
 
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉහළ ගොස් ඇති විදුලි ඉල්ලුම සැපයීම සඳහා හෝටල් සහ කර්මාන්ත ශාලා සතු විදුලි උත්පාදන යන්ත්‍රවලින් මෙගා වොට් 100ක් මිලදී ගැනීමට විදුලි බල මණ්ඩලය සැලසුම් කර ඇති බව වාර්තාවේ.

මීට අමතරව හදිසි මිලදී ගැනීමක් ලෙස පෞද්ගලික ඩීසල් බලාගාරයකින් මෙගාවොට් 60ක් මිලදී ගැනීමටද සැලසුම් කර ඇත.

ඒ අනුව මහා පරිමාණ හෝටල් හා කර්මාන්තශාලාවලින් මෙගාවොට් එකක් රුපියල් 36කටත්, පෞද්ගලික ඩීසල් බලාගාරයෙන් මෙගාවොට් එකක් රුපියල් 30කටත් මිලදීගැනීමට නියමිත බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න