Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පිල්ලයාන් ඇතුළු 4 ක් තවදුරටත් සිර බත් කයි..

|Mon,09 Jan 2017 14:36|Security| Page Views : 103

අලුත් පුවත්
දියවන්නාවේ කිඹුලන්ට එරෙහිව කථානායකට ලිපියක් !
China’s 4G users rise up to 734 million
ඇප ඉල්ලා වීදි බසී..
සයිබර් ප්‍රහාර ගැන මම සිටියේ අවතක්සේරුවකින් ...
Delimitation Appeals Review Committee to meet party leaders
විදුලිය මිලට ගැනීමට සැරසේ.
බෝම්බ බියක් මවා දුම්රිය නැවතූ සිසුවියගේ නොදත් කතාව...
පවුල් 370ට සින්නක්කර ඔප්පු..
 
ජෝසප් පරරාජසිංගම් ඝාතනය සම්බන්ධ රිමාන්ඩ් බාරයේ සිටින නැගෙනහිර පළාත් සභාවේ හිටපු මහ ඇමැති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන්,කොටි සංවිධානයේ හිටපු ජාතික සංවිධායක හා හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රදීප් මාස්ටර් හෙවත් එඩ්වින් සිල්වා, ක්‍රිෂ්ණානන්දරාජා ගජන් මාමා හෙවත් කනනායගම් හා හමුදා විමර්ශන නිලධාරි එම්.කලීල් සිව් දෙනා ජනවාරි 23 දක්වා යළි රිමාන්ඩ් කිරිමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු එම්.ගනේෂරාජා මහතා අද (09) නියෝග කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright © 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න