Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මන්ත‍්‍රීවරුන් 10 ක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ..

|Tus,10 Jan 2017 06:36|Special| Page Views : 70

අලුත් පුවත්
පිල්ලයාන් ඇතුළු 4 ක් තවදුරටත් සිර බත් කයි..
දියවන්නාවේ කිඹුලන්ට එරෙහිව කථානායකට ලිපියක් !
China’s 4G users rise up to 734 million
ඇප ඉල්ලා වීදි බසී..
සයිබර් ප්‍රහාර ගැන මම සිටියේ අවතක්සේරුවකින් ...
Delimitation Appeals Review Committee to meet party leaders
විදුලිය මිලට ගැනීමට සැරසේ.
බෝම්බ බියක් මවා දුම්රිය නැවතූ සිසුවියගේ නොදත් කතාව...
 
හම්බන්තොට ඉකුත් දා ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් මහජන නියෝජිතයින් කිහිපදෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන සිදුකරමින් සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන් සහ පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයින් දස දෙනෙකු ඒ අතර සිටින බවයි පොලිස් ආරංචි කියා සිටියේ.

අධිකරණ නියෝගයකට පටහැනිව කටයුතු කිරීම, නීති විරෝධී ජනරාශිය, පොලිසියේ දස දෙනෙකුට තුවාල සිදුකිරීම, වාහන 9කට අලාභ සිදුකිරීම සහ මහාමාර්ගයක් අවහිර කිරීම ඇතුළු චෝදනා 10ක් ඔවුන්ට එරෙහිව පවතින බවද පොලිස් ආරංචි වැඩිදුරටත් පැවසුවා.

අදාළ නොසන්සුන්තාව ඇති වූයේ හම්බන්තොට නව ආයෝජන ප‍්‍රවර්ධන කලාපය ආරම්භ කිරීම වෙනුවෙන් ඉකුත් සෙනසුරාදා පැවති උත්සවයේදීයි. මේ සම්බන්ධයෙන් පුද්ගලයින් 51 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින අතර ඔවුන් සියලුදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. මෙම පුද්ගලයින් අතර බාලවයස්කරුවෙකු ද සිටින බවයි ikman news වාර්තාකරු පැවසුවේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright © 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න