Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සිවිල් ආරක්ෂකයින් 2500ක් අද සිට පොලිසියට ...

|Tus,10 Jan 2017 06:52|Security| Page Views : 87

අලුත් පුවත්
මන්ත‍්‍රීවරුන් 10 ක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ..
පිල්ලයාන් ඇතුළු 4 ක් තවදුරටත් සිර බත් කයි..
දියවන්නාවේ කිඹුලන්ට එරෙහිව කථානායකට ලිපියක් !
China’s 4G users rise up to 734 million
ඇප ඉල්ලා වීදි බසී..
සයිබර් ප්‍රහාර ගැන මම සිටියේ අවතක්සේරුවකින් ...
Delimitation Appeals Review Committee to meet party leaders
විදුලිය මිලට ගැනීමට සැරසේ.
 
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයින් සහ කාන්තා භටයින් 2500කට ආසන්න පිරිසක් අද (10) සිට පොලිස් සේවයට අනුයුක්ත කෙරෙනවා.

මීට පෙරද භටයින් සහ කාන්තා භටයින් 950කට ආසන්න ප්‍රමාණයක් පොලිස් සේවයට යොමුකළ බවත් ඒ අනුව 3400කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය සඳහා එක්ව සිටින බවත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම පැවසුවා.

සිය නිලධාරීන් පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට සහ වනජීවී දෙපාර්තමේන්තුවේ සේවයට ද අනුයුක්ත කරන බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

ඉකුත් 2016 වසරේදී රුපියල් මිලියන 970ක ආදායමක් උපයා ගැනීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සමත් වූ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 2015දී ඔවුන් ලැබූ ආදායම රුපියල් මිලියන 423ක්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright © 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න