Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විග්නේෂ්වරන් - කැනඩා අගමැති විශේෂ ගිවිසුමක්‌

|Tue,10 Jan 2017 09:16|Political| Page Views : 97

අලුත් පුවත්
ඇමැති බිරිඳට අලුත් තනතුරක් !
සිවිල් ආරක්ෂකයින් 2500ක් අද සිට පොලිසියට ...
මන්ත‍්‍රීවරුන් 10 ක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ..
පිල්ලයාන් ඇතුළු 4 ක් තවදුරටත් සිර බත් කයි..
දියවන්නාවේ කිඹුලන්ට එරෙහිව කථානායකට ලිපියක් !
China’s 4G users rise up to 734 million
ඇප ඉල්ලා වීදි බසී..
සයිබර් ප්‍රහාර ගැන මම සිටියේ අවතක්සේරුවකින් ...
 
උතුරට ෆෙඩරල් ක්‍රමයක්‌ ලබා ගැනීම සඳහා උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් සහ කැනඩා අගමැති ජස්‌ටින් ටෲඩෝ මහත්වරුන් අතර සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

කැනඩාවේ මර්කහම් නගර සභාව හා මුලතිව් නගර සභාව අතර ගිවිසුමක්‌ මෙම තෛපොංගල් දිනයේ (14) අත්සන් කිරීමට කටයුතු යොදා තිබේ.

උතුරු මහ ඇමැති විග්නේශ්වරන් මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබනු ඇත.

මේ හැර කැනඩාවේ ද්‍රවිඩ සංවිධාන පවත්වන රැස්‌වීම් කිහිපයකටද ඔහු සහභාගි වේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright © 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න