Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ත්‍රිරෝද රථයක් යතුරුපැදියක ගැටීමෙන් 21 හැවිරිදි තරුණයා මරු දකියි

|Tue,10 Jan 2017 10:12|Miscellaneous| Page Views : 38

අලුත් පුවත්
ලක්ෂ 280ක විදෙස් මුදල් රේගුවේ
විග්නේෂ්වරන් - කැනඩා අගමැති විශේෂ ගිවිසුමක්‌
ඇමැති බිරිඳට අලුත් තනතුරක් !
සිවිල් ආරක්ෂකයින් 2500ක් අද සිට පොලිසියට ...
මන්ත‍්‍රීවරුන් 10 ක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ..
පිල්ලයාන් ඇතුළු 4 ක් තවදුරටත් සිර බත් කයි..
දියවන්නාවේ කිඹුලන්ට එරෙහිව කථානායකට ලිපියක් !
China’s 4G users rise up to 734 million
 
දඹුල්ල - බකමූන මාර්ගයේ අගුණවැල්පැලැස්ස ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ත්‍රිරෝද රථයක් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් තුවාල ලැබු යතුරුපැදිකරු, ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි පසුපස අසුනේ ගමන්ගත් තවත් දරුවෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදි බරපතළ තත්ත්වයේ පසුවු යතුරුපැදිකරු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ බිබිල, දියකපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි.

අනතුර සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright © 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න