Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

FCIDය ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක්

|Tue,10 Jan 2017 14:03|Miscellaneous| Page Views : 33

අලුත් පුවත්
BMW concept car puts holographic controls at your fingertips
හිරුණිකා හදිසියේ රෝහල් ගත කරයි
අඩු ආදායම්ලාභීන්ට ස්වයං රැකියා උකරණ ලබා දේ
Wimal Weerawansa arrested
Foreign Ministry marks National Integration and Reconciliation week
විදේශ මුදල් තොගයක් සමග ඉරාන ජාතිකයෙකු අත්අඩංගුවට
විමල් FCID කැඳවයි !
Pakistan counts transgender people in national census for first time
 
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය අසල නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

විමල් වීරවංශ මන්‍ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බව වාර්තාකරු සඳහන් කළේය.

රජයේ මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩකිරීම, වංචා කිරීම හා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අද(10) දහවල් විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

මන්ත්‍රීවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න