Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජොන්ස්ටන්ගේ නඩු 5ම කල් යයි

|Tue,10 Jan 2017 14:51|Security| Page Views : 58

අලුත් පුවත්
FCIDය ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක්
BMW concept car puts holographic controls at your fingertips
හිරුණිකා හදිසියේ රෝහල් ගත කරයි
අඩු ආදායම්ලාභීන්ට ස්වයං රැකියා උකරණ ලබා දේ
Wimal Weerawansa arrested
Foreign Ministry marks National Integration and Reconciliation week
විදේශ මුදල් තොගයක් සමග ඉරාන ජාතිකයෙකු අත්අඩංගුවට
විමල් FCID කැඳවයි !
 
වත්කම් හෙළි නොකළැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩු 5 ක් මාර්තු 21 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා අද (10දා) නියෝග කළේය.

එම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවකු නොපැමිණීම නිසා මහේස්ත්‍රාත් එම නියෝගය කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් මෙම නඩු පවරා තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න