Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

භූමිතෙල් මිල අඩු කෙරේ !

|Wed,11 Jan 2017 09:16|Miscellaneous| Page Views : 117

අලුත් පුවත්
නව ඖෂධ නිෂ්පාදනාගාරයක් අද විවෘත වෙයි !
ආයෙමත් මෛත්‍රී තමයි - එස්.බී කියයි ...
හිස් මිනිසුන්ගේ බොල් හඬවල් රටට එපා ..
ඩ්‍රෝන සඳහා නව නීති
South Africa name weakened T20 squad
ජොන්ස්ටන්ගේ නඩු 5ම කල් යයි
FCIDය ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක්
BMW concept car puts holographic controls at your fingertips
 
භූමි තෙල් ලීටරයක මිල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5 කින් අඩු කර ඇත. ඒ අනුව දැනට ලීටරය රුපියල් 49ක් වන භූමි තෙල් මිල රුපියල් 44ක් දක්වා අඩු වනු ඇත.

2017 අයවැය මඟින් භූමිතෙල් ලීටරයක් ජනවාරියේ සිට රුපියල් 5කින් අඩු කරන බවට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශයට පත් කර තිබිණි.

ඒ අනුව මෙම මිල අඩු කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් ලංකා ඛණිජ තෙල් සංස්ථාව වෙත දැනුම් දී තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න