Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වොක්ස්වැගන් සමාගම නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට සැරසෙයි

|Wed,11 Jan 2017 09:46|Security| Page Views : 134

අලුත් පුවත්
භූමිතෙල් මිල අඩු කෙරේ !
නව ඖෂධ නිෂ්පාදනාගාරයක් අද විවෘත වෙයි !
ආයෙමත් මෛත්‍රී තමයි - එස්.බී කියයි ...
හිස් මිනිසුන්ගේ බොල් හඬවල් රටට එපා ..
ඩ්‍රෝන සඳහා නව නීති
South Africa name weakened T20 squad
ජොන්ස්ටන්ගේ නඩු 5ම කල් යයි
FCIDය ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක්
 
ශ‍්‍රි ලංකාවේ වොක්ස්වැගන් ශාඛාවක් ආරම්භ කරන්නේ යයි පවසමින් තම සන්නාමය අවභාවිත කලේ යයි නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට ජර්මානු වොක්ස්වැගන් සමාගම සූදානම් වන්නේ යයි මාධ්‍ය වාර්තා පල වෙයි.

මෙරට වොක්ස්වැගන් නියෝජිතයා, රජයේ නියෝජිතයින් විසින් කරන ලද ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් මේ වන විටත් සමාගමේ නීතිවේදීන් අධ්‍යනය කරමින් සිටින බවද සදහන්ය.කෙසේ වෙතත් කොළඹ පිහිටි ජර්මානු තානාපති කාර්යාලයෙන් කල විමසීමකදී මේ සම්බ්ධයෙන් විමසීමේදී එහි ප‍්‍රකාශකයා තමන් සතුව ප‍්‍රමාණවත් තොරතුරු නැති බව පවසමින් අදහස් දැක්වීමෙන් වැලකී සිටියේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න