Yahoo වල වෙනසක් !
|Wed,11 Jan 2017 10:10|Security| Page Views :
127
|
|
Verizon හා ලෝක ප්‍රසිද්ධ Yahoo සමාගම සහ අතර ගණුදෙනුවත් සමග යාහු සමාගමේ නම වෙනස් වනු ඇත.
මේ අනුව, Verizon වෙත අලෙවි කෙරුණු යාහු සමාගමේ කොටස් ඉදිරියේදී Altaba ලෙස හැඳින්වෙනු ඇත.
කෙසේ වෙතත්, යාහු සන්නාම නාමයෙන් යුත් සෙවුම් යාන්ත්‍රණය, විද්‍යුත් තැපැල් හා පුවත් සේවා වල නම වෙනස් නොවනු ඇති නමුත්, ඒවා Verizon සමාගමට අයත් AOL හා බැඳී පවතිනු ඇත.
යාහු ස්පෝට්ස් හා යාහු ෆිනෑන්ස් යන සන්නාම නාම ද ඒ අයුරින්ම පැවතෙනු ඇතැයි මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
|
|