Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජාලිය වික්‍රමසූරිය යළි රිමාන්ඩ් ..

|Wed,11 Jan 2017 13:26|Political| Page Views : 74

අලුත් පුවත්
සෞදි අරාබියෙන් බහු භාර්යා ඇප් වැඩසටහනක්
සංහිඳියාවේ නාලිකාව ළඟදීම ...
ලංකාවේ නාවික හමුදාවට විරෝධය දක්වා තමිල්නාඩුවේ උද්ඝෝෂණ !
Sri Lanka to help Nepal rebuild temples damaged by quake
Captain of ship with 492 Lankan migrants continues testimony
National Sports and Physical Fitness Promotion Week declared
සර්ව බලධාරී අල්ලාහ්ගේ පාරිශුද්ධ වූ නාමයෙන් දැවැන්ත ප්‍රචාරක සටනක් !
Yahoo වල වෙනසක් !
 
අැමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නඩුව අද(11) කැඳවු අවස්ථාවේ දී කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් කර ඇත්තේ ජාලිය වික්‍රමසූරිය මහතා ලබන 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ජාලිය වික්‍රමසූරිය මහතා අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කර නොමැති අතර ඊට අදාළව බන්ධනාගාර නිලධාරීන් විසින් මහේස්ත්‍රාත්වරිය වෙත වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ බව වාර්තා වෙි.

අැමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ 20,000කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ජාලිය වික්‍රමසූරිය මහතාට චෝදනා එල්ල වී තිබේ.

සිද්ධියට අදාළව පසුගිය වසරේ නොවැම්බර් මස 18 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න