Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දීය ධීවරයන් 51 ක් නිදහස් ..

|Wed,11 Jan 2017 13:36|Security| Page Views : 97

අලුත් පුවත්
ජාලිය වික්‍රමසූරිය යළි රිමාන්ඩ් ..
සෞදි අරාබියෙන් බහු භාර්යා ඇප් වැඩසටහනක්
සංහිඳියාවේ නාලිකාව ළඟදීම ...
ලංකාවේ නාවික හමුදාවට විරෝධය දක්වා තමිල්නාඩුවේ උද්ඝෝෂණ !
Sri Lanka to help Nepal rebuild temples damaged by quake
Captain of ship with 492 Lankan migrants continues testimony
National Sports and Physical Fitness Promotion Week declared
සර්ව බලධාරී අල්ලාහ්ගේ පාරිශුද්ධ වූ නාමයෙන් දැවැන්ත ප්‍රචාරක සටනක් !
 
මෙරට අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ඉන්දීය ධීවරයන් 51 දෙනෙකු ඉන්දීය රජය වෙත බාර දී තිබේ.

අදාළ ධීවරයින් කන්කසන්තුරයට උතුරින් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉන්දීය රජය වෙත බාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය.

නාවික හමුදාවේ සහය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ යාත්‍රාවකින් අදාළ ධීවරයින් ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත රැගෙන ගොස් ඇත.

එහිදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ සාගර් නෞකාව වෙත නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් බාරදී ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඉන්දීය අත්අඩංගුවේ සිට නිදහස ලැබූ මෙරට ධීවරයින් තිදෙනෙකු ද ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් ශ්‍රී ලංකා රජය වෙත බාරදුන් බව නාවික හමුදාව පැවසුවේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න