Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දිය ජනප්‍රිය නළුවෙකුගෙන් ශ්‍රි ලංකාවට ආධාර !

|Wed,11 Jan 2017 13:16|Miscellaneous| Page Views : 104

අලුත් පුවත්
ඉන්දීය ධීවරයන් 51 ක් නිදහස් ..
ජාලිය වික්‍රමසූරිය යළි රිමාන්ඩ් ..
සෞදි අරාබියෙන් බහු භාර්යා ඇප් වැඩසටහනක්
සංහිඳියාවේ නාලිකාව ළඟදීම ...
ලංකාවේ නාවික හමුදාවට විරෝධය දක්වා තමිල්නාඩුවේ උද්ඝෝෂණ !
Sri Lanka to help Nepal rebuild temples damaged by quake
Captain of ship with 492 Lankan migrants continues testimony
National Sports and Physical Fitness Promotion Week declared
 
(මෙම ලිපිය පරිවර්තනය කලේ ටැමිල්වින් වෙබ් අඩවිය වෙතිනි)

ඉන්දියාවේ සිනමා නළුවෙකු වන සූර්යාගේ අගරම් පදනම, තම සේවාව ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීමේ අරමුණින්, අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත.

මෙම කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන්, ඉන්දියාවේ සිනමා නළුවෙකු වන සුර්යාගේ අගරම් පදනමේ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බව දැනගැනීමට ලැබී ඇත.

දිළිඳු පවුල්වල ජීවත්වන සිසුන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කිරීමේ අරමුණින්, 2006 වර්ෂයේදී මෙම අගරම් පදනම ආරම්භ කර ඇත. අගරම් පදනමේ වාර්ෂික සාකච්ඡාව මෑතකදී චෙන්නායිහිදි පවත්වා ඇත.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මේ සඳහා සහභාගි වී ඇති අතර, අගරම් පදනම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමේ අරමුණින් අගරම් පදනමේ නියෝජිත කණ්ඩායමක් නුදුරේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් දැනගැනීමට ලැබී ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න