Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කැරබිනියරි කොළඹට එයි ..

|Wed,11 Jan 2017 15:16|Security| Page Views : 61

අලුත් පුවත්
The Global Race for Next Generation Battery Power
Sabaragamuwa university protest !
ඉන්දිය ජනප්‍රිය නළුවෙකුගෙන් ශ්‍රි ලංකාවට ආධාර !
ඉන්දීය ධීවරයන් 51 ක් නිදහස් ..
ජාලිය වික්‍රමසූරිය යළි රිමාන්ඩ් ..
සෞදි අරාබියෙන් බහු භාර්යා ඇප් වැඩසටහනක්
සංහිඳියාවේ නාලිකාව ළඟදීම ...
ලංකාවේ නාවික හමුදාවට විරෝධය දක්වා තමිල්නාඩුවේ උද්ඝෝෂණ !
 
ඉතාලි නාවික හමුදාවට අයත් කැරබිනියරි යුද නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ.

සුහඳ සංචාරයක් සඳහා අද(11) උදෑසන පැමිණි එම නෞකාව, නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගෙන ඇති බව සඳහන්ය.

අදාළ නෞකාව දිවයිනේ නැංගූරම්ලා තිබෙන කාලය අතර තුර ශ්‍රී ලංකා නාවික හමුදාව, සංවිධානය කළ වැඩසටහන් කිහිපයකටද එහි නැව්මුළුව සහභාගීවීමට නියමිතය.

ලබන 14 වන දින දක්වා කැරබිනීර් නෞකාව කොළඹ වරායේ නැංගූරම්ලා තිබේ.

මේ අතර කැරබිනියරි යුද නෞකාවේ අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් ෆ්‍රැන්සිස්කෝ පැග්නොටා මහතා විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා හමුවී සුහඳ කතාබහක ද නිරතව තිබේ.

බටහිර නාවික හමුදා මූලස්ථානයේ දී මෙම හමුව සිදුව ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න