Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දුරුතු පොහොය අදයි

|Thu,12 Jan 2016 08.52|Security| Page Views : 54

අලුත් පුවත්
රුහුණ සිසුන් බස් නැවතුම අල්ලයි
රැකියා ගැටළුවට සාකච්ඡා !
Dengue fever sidelines Lasith Malinga
කැරබිනියරි කොළඹට එයි ..
The Global Race for Next Generation Battery Power
Sabaragamuwa university protest !
ඉන්දිය ජනප්‍රිය නළුවෙකුගෙන් ශ්‍රි ලංකාවට ආධාර !
ඉන්දීය ධීවරයන් 51 ක් නිදහස් ..
 
වසරේ පළමු පුර පසළොස්වක පොහොය වන දුරුතු පුර ප‍සළොස්වක පොහෝ දිනය අදට (12) යෙදී තිබේ.

ශ්‍රී ලක්වාසීන් සියලු ම දෙනාට දුරුතු පොහොය වැදගත් වන්නේ බුදුන්ගේ ප්‍රථම ලංකා ගමනය සිදු වූ නිසාය.

එමෙන්ම අද වන් දිනයක සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වැසි ජනයා කෙරෙහි අනුකම්පාවෙන් කේෂධාතු මිටක් දන්දුන් අතර එම කේෂධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බව ඉතිහාසයේ සඳහන් වේ.

බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කරන ලද්දේ ද දුරුතු පොහොය දිනකය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න