Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගඟ‍ෙන් බිව්වොත් රොහලේ !

|Thu,12 Jan 2016 13.55|Security| Page Views : 90

අලුත් පුවත්
Navy chief inspects security units at Hambantota port
Sri Lanka pick uncapped Thikshila for T20Is
Rice not suitable for human consumption seized
UK sends Foreign Minister to support Cyprus talks
Canadian Mayor draws flak for Sri Lanka ‘sister-city’ move
ලෙඩ වුවොත් නොමිලේ බෙහෙත්
විශාඛා කෙල්ලො සන්නි නටයි
වීරවංශගේ සිල් බිදෙයිද !
 
කැළනි ගගේ පෝෂක ප්‍රදේශවලට මළ අපද්‍රව්‍ය එකතු වන බව විද්‍යාත්මක පරීක්ෂණයකදී තහවුරුවී තිබෙනවා. කැලණි ගඟ‍ේ ඉහළ සීමාවේ සිට ඉංගිරියාවත්ත දක්වා ස්ථාන 6 කින් ලබාගත් ජල නියදි පරීක්ෂා කර බැලීමේදී මේ බව අනාවරණයවී ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් මේ බව අදාළ පාර්ශව වලට දැනුම්දී ඇත. කැලණි ගඟ ඉවුරේ හෝ කැලණි ගෙඟ් අතු ශාඛාවල ඉවුරට ආසන්නයේ වැසිකිළි වළවල් ඉදිකර ඇත්නම් ඒවා පරීක්ෂා කර කඩිනමින් සුදුසු කි‍්‍රයාමාර්ග ගත යුතු බවද මධ්‍යම පරිසර අධිකාරිය නිර්දේශ කර තිබෙනවා.

යටියන්තොට ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය ලිපියක් මගින් දැනුම්දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යටියන්තොට ප‍්‍රාදේශීය ලේකම් මානෙල් කුලරත්න පවසා ඇත්තේ, මළඅපද්‍රව්‍ය පිරිපහදු ක්‍රමයක් හඳුන්වා දීමට හැකි ඉක්මණින් කටයුතු කරන බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright © 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න