Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පෝය දවසේ දැලට අහු වේ

|Thu,12 Jan 2016 14.32|Security| Page Views : 62

අලුත් පුවත්
ගඟ‍ෙන් බිව්වොත් රොහලේ !
Navy chief inspects security units at Hambantota port
Sri Lanka pick uncapped Thikshila for T20Is
Rice not suitable for human consumption seized
UK sends Foreign Minister to support Cyprus talks
Canadian Mayor draws flak for Sri Lanka ‘sister-city’ move
ලෙඩ වුවොත් නොමිලේ බෙහෙත්
විශාඛා කෙල්ලො සන්නි නටයි
 
බලපත්‍ර නොමැතිව මත්පැන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු වැලිමඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකායේ මීපිලිමාන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

සැකකරුවන් ත්‍රීරෝද රථයකින් රජයේ අනුමත මත්පැන් බෝතල් 40ක් ප්‍රවාහනය කරමින් සිට ඇති අතර එහි වටිනාකම රුපියල් 60,000ක් පමණ වන බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

වැඩිදුර විමර්ශන සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා වැලිමඩ පොලීසිය වෙත බාරදීමට පොලිස් විශේෂ කාර්යය බලකාය කටයුතු කර තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright © 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න