Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නෝට්ටු නිසා කොටුවු හැටි

|Thu,12 Jan 2016 15.16|Security| Page Views : 56

අලුත් පුවත්
පෝය දවසේ දැලට අහු වේ
ගඟ‍ෙන් බිව්වොත් රොහලේ !
Navy chief inspects security units at Hambantota port
Sri Lanka pick uncapped Thikshila for T20Is
Rice not suitable for human consumption seized
UK sends Foreign Minister to support Cyprus talks
Canadian Mayor draws flak for Sri Lanka ‘sister-city’ move
ලෙඩ වුවොත් නොමිලේ බෙහෙත්
 
රුපියල් 5000සේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

කළුතර කැලිඩෝ හංදිය ප්‍රදේශයේදී රුපියල් 5000සේ ව්‍යාජ මුදල් නෝට්ටු 02ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී රුපියල් 5000සේ ව්‍යාජ මුදල් නෝට්ටු 55ක් සොයා ගෙන ඇත.

සැකකරුවන් කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසා සිටියේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright © 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න